EPISODE · May 25, 2026 · 4 MIN
ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 40කට ශ්‍රී ලංකාවෙන් සංචාරක වීසා අද සිට නොමිලයේ
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
2026 මැයි 25, එනම් අද සිට බලාත්මක වන පරිදි ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 40කට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා නොමිලයේ වීසා හිමි වෙනවා. ශ්‍රී ලංකාවේ ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව පවසන පරිදි මේ රටවලින් පැමිණෙන සංචාරකයන්ට නොමිලයේ ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරපතක් (ETA) සඳහා අයදුම් කළ හැකියි. ඒ දවස් 30කට වලංගු වන පරිදියි. මේ බලපත්‍රය ගමන් වාර දෙකක් සඳහා අදාළ වනු ඇති. ඒ පිළිබඳව කළ මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
What this episode covers

NOW PLAYING
ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 40කට ශ්‍රී ලංකාවෙන් සංචාරක වීසා අද සිට නොමිලයේ
No transcript for this episode yet
Similar Episodes
Jul 6, 2026 ·4m
Jul 6, 2026 ·4m
Jul 6, 2026 ·12m
Jul 6, 2026 ·4m