EPISODE · Jan 29, 2026 · 7 MIN
ඕස්ට්‍රේලියාව හෝ ලංකාව නියෝජනය කිරීමේ සිහිනය මට තියෙනවා, U16 Nationals ක්‍රිකට් තරඟාවලියට ගිය ස්වෛරී රාජපක්ෂ
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ක්‍රිකට් අපට ගොඩක් සමීපයි. ක්‍රිකට් මතක අවුස්සන දෙයක්. සතුට ගෙන දෙන දෙයක්. ක්‍රිකට් තරඟයක් නරඹන්න, සෙල්ලම් කරන්න අපි කොච්චර ආසා කරනවා ද? ඉතින් ක්‍රිකට් එක්ක බැඳී ඇති අපේ මේ සතුට තවත් වැඩි කරන චරිතයක් එක්කයි අද විශේෂ කතාබහක් ඔබ වෙත ගෙන එන්නේ. මේ ස්වෛරී රේචනා රාජපක්ෂ. පසුගියදා ඕස්ට්‍රේලියාවෙ පැවති වයස අවුරුදු 16න් පහළ ජාතික කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ කැන්බෙරා පිල නියෝජනය කරමින් ඇය තරඟ වැදුණා.
Embed this episode
Ready to play
ඕස්ට්‍රේලියාව හෝ ලංකාව නියෝජනය කිරීමේ සිහිනය මට තියෙනවා, U16 Nationals ක්‍රිකට් තරඟාවලියට ගිය ස්වෛරී රාජපක්ෂ
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.