EPISODE · Apr 14, 2026 · 4 MIN
ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා වෙත ලිංගික අතවර, හිරිහැර සහ වෙනස්කම් චෝදනා එල්ල වී ඇති පසුබිමක වසර 125 ක යුද හමුදා ඉතිහාසයේ පත් වූ පළමු හමුදාපතිනිය
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා Australian Defence Force (ADF) නායකත්ව ප්‍රතිසංවිධානයේ කොටසක් ලෙස, වසර 125 ක යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට හමුදාපතිනියක් පත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක හමුදා ඒකාබද්ධ හැකියාවන් පිළිබඳ වත්මන් ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් සුසන් කෝයිල් එළැඹෙන ජූලි මාසයේ සිට නව ඔස්ට්‍රේලියානු යුද හමුදාපතිනිය ලෙස පත් කර තිබෙනවා.
Embed this episode
Ready to play
ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා වෙත ලිංගික අතවර, හිරිහැර සහ වෙනස්කම් චෝදනා එල්ල වී ඇති පසුබිමක වසර 125 ක යුද හමුදා ඉතිහාසයේ පත් වූ පළමු හමුදාපතිනිය
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.