EPISODE · Jun 16, 2026 · 17 MIN
ඕස්ට්‍රේලියාවේ කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ ඉල්ලන රාජකීය කොමිසම ගැන වාද විවාද
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
සිඩ්නි හි සිදු වූ ත්‍රිත්ව ඝාතනයක් හේතුවෙන් femicide හෙවත් කාන්තාවන් ඉලක්ක කරගෙන සිදු කරන ඝාතන පිළිබඳ රාජකීය කොමිසමක් සඳහා නව ඉල්ලීම් ඇති වී තිබේ. ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ අරමුණ රජය විසින් පිළිගෙන ඇති අතර නමුත් වැඩි උත්සාහයකින් තොරව එය සාක්ෂාත් කරගත නොහැකි බව උපදේශකයින් පවසයි. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.
Embed this episode
Ready to play
ඕස්ට්‍රේලියාවේ කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ ඉල්ලන රාජකීය කොමිසම ගැන වාද විවාද
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.