ඕස්ට්‍රේලියාවේ පෙට්‍රල් හොරු වැඩි වෙලා, අධික ජීවන වියදම ලොකුම හේතුවක් episode artwork

EPISODE · Sep 9, 2026 · 3 MIN

ඕස්ට්‍රේලියාවේ පෙට්‍රල් හොරු වැඩි වෙලා, අධික ජීවන වියදම ලොකුම හේතුවක්

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම සහ පහත වැටෙන වැටුප් හේතුවෙන් පෙට්‍රල් සොරකම් කිරීමේ සිදුවීම් ඉහල ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් සිදු කල නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඉහළ යන ඉන්ධන මිලට වඩා ජීවන වියදම් පීඩනය සහ වැටුප් වර්ධනය නොවීම මෙම සොරකම් සඳහා හේතු වී ඇති බවයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

Episode metadata supplied by the publisher feed · Published Sep 9, 2026

Embed this episode

Ready to play

ඕස්ට්‍රේලියාවේ පෙට්‍රල් හොරු වැඩි වෙලා, අධික ජීවන වියදම ලොකුම හේතුවක්

0:00 3:17

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 3 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on September 9, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!