ඕස්ට්‍රේලියාවේ සිඩ්නි කාන්තාවක් හතු මිනී පෙට්ටියක අවසන් ගමන් යයි episode artwork

EPISODE · Sep 8, 2026 · 1 MIN

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි කාන්තාවක් හතු මිනී පෙට්ටියක අවසන් ගමන් යයි

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියානු කාන්තාවක් ඉතිහාසයේ පළමු වරට හතු වලින් සෑදූ මිනී පෙට්ටියක අවසන් ගමන් ගොස් තිබේ. මෙම මිනී පෙට්ටි, දිලීර ජාල සහ හෙම්ප් භාවිතයෙන් දින හතක් වැනි ඉතා කෙටි කාලයකින් නිර්මාණය කෙරෙන අතර මෙය සම්පුර්ණයෙන්ම පස් බවට පත් වීමට ගත වන්නේ දින 45ක් වැනි කාලයක්. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

Episode metadata supplied by the publisher feed · Published Sep 8, 2026

Embed this episode

Ready to play

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි කාන්තාවක් හතු මිනී පෙට්ටියක අවසන් ගමන් යයි

0:00 1:56

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 1 minute long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on September 8, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!