EPISODE · Sep 2, 2026 · 17 MIN
ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ඉගෙනුම් සතියේ Learning Ambassador කෙනෙකු වූ චමිලා බද්දෙවිතාන
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Adult Learners Week, මේ ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ඉගෙනුම් සතියයි. ඒ හා සමගාමී කතාබහ වසර 25කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ දී ගුරු වෘත්තියේ නියැලී, වයස අවුරුදු 51දී ශිෂ්‍යාවියක වූ තැනැත්තියක සමඟයි. ඇගේ දස්කම් හේතුවෙන් මෙවර ඉගෙනුම් සතියේ 'Learning Ambassador' කෙනෙකු ලෙස ඇය තේරී පත් වෙනවා. ඒ දෙස් විදෙස් අනෙකුත් සිසු පිරිස අතරේ වික්ටෝරියා ප්‍රාන්ත නියෝජනයක් ලෙසින්. ඇගේ ඉගෙනුම් චාරිකාව පිළිබඳව ගෙන එන මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.
Embed this episode
Ready to play
ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ඉගෙනුම් සතියේ Learning Ambassador කෙනෙකු වූ චමිලා බද්දෙවිතාන
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.