EPISODE · Mar 25, 2026 · 14 MIN
ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අගයන AAUT ජාතික උළෙලේ සම්මාන ලද ආචාර්ය චමිත් විජේනායක
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගැන්වීම වෙනුවෙන් ජාතික මට්ටමෙන් ඇගයීම් සහ සම්මාන පිරිනැමීම් සිදු වෙනවා. එවැනි සම්මානයක් ලෙහෙසියෙන් විශ්වවිද්‍යාලයක ඉගැන්වීමේ කර්තව්‍යයේ නිරත වන්නෙකුට හිමි වෙන්නෙ නැහැ. ඉගැන්වීම් රටා තුළින් විද්‍යාර්ථීන් තුළ වෙනසක් ඇති කළ, තමන්ට වඩා පියවර කිහිපයක් ඔවුන්ව ඉහළින් ඔසවා තැබූ ආචාර්යවරුන්ටයි එවැනි ගෞරවයක් හිමි වන්නේ. ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එවන් සම්මානයක් ලබමින් සුවිශේෂ කීර්තියක් අත්පත් කරගත් ආචාර්ය චමිත් විජේනායක සමඟ කළ කතාබහට ඔබත් සවන් දෙන්න.
Embed this episode
NOW PLAYING
ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අගයන AAUT ජාතික උළෙලේ සම්මාන ලද ආචාර්ය චමිත් විජේනායක
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.