EPISODE · Sep 11, 2025 · 9 MIN
ඕස්ට්‍රේලියාවේ Work Life Balance සංකල්පයට අනුගත වෙමින් රැකියා ආශ්‍රිත ආතතිය මග හරවා ගමු, R U OK? දිනය අදයි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මානසික සෞඛ්‍යයේ යහපැවැත්ම වෙනුවෙන් වෙන් කළ R U OK? දිනය අදට යෙදී තිබෙනවා. මෙය වාර්ෂිකව ඔස්ට්‍රේලියාව විසින් සිහිපත් කරනවා. එදිනට මානසික සෞඛ්‍යය ආශ්‍රිත විශේෂ දැනුවත්කිරීමේ වැඩසටහන් සිදු කරනවා. ඒ හා සමගාමිව SBS සිංහල සේවය විසින් රැකියා ආශ්‍රිතව සංක්‍රමණ ප්‍රජාවට ඇති විය හැකි ආතතිය සහ ඒ සඳහා ඇති උපකාර සේවා පිළිබඳ කළ සාකච්ඡාවට සවන් දෙන්න.
Embed this episode
Ready to play
ඕස්ට්‍රේලියාවේ Work Life Balance සංකල්පයට අනුගත වෙමින් රැකියා ආශ්‍රිත ආතතිය මග හරවා ගමු, R U OK? දිනය අදයි
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.