ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාකළ පළමු මුස්ලිම් ක්‍රීඩකයා: උස්මාන් කවාජා episode artwork

EPISODE · Jan 7, 2026 · 4 MIN

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාකළ පළමු මුස්ලිම් ක්‍රීඩකයා: උස්මාන් කවාජා

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

උස්මාන් කවාජා කියන්නේ ඕස්ට්‍රේලියාවේ උපත ලබපු අයෙක් නෙවයි. ඔහු පකිස්ථානු දෙමාපියන්ටදාව පකිස්තානයේ උපත ලබා කුඩා කාලයේදී තම දෙමාපියන් සමග සිඩ්නි නුවරට සංක්‍රමණය වෙලා තියෙනවා. සංක්‍රමණික පවුල්වල බොහෝ දරුවන් මෙන්, ඔහුත් මේ බහුසංස්කෘතික ඕස්ට්‍රේලියානු සමාජය තුල හැදී වැඩුනා. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වීම වගේ විශාල සිහින පසුපස හඹා යාමට ඔහුටද අවශ්‍යතාවයක් තිබුනා. 2011 වසරේදී ඔහු සිඩ්නි ක්‍රිකට් පිටියේදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමත් සමඟ ඔහුගේ එම සිහින සැබෑ වුනා

Episode metadata supplied by the publisher feed · Published Jan 7, 2026

Embed this episode

NOW PLAYING

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාකළ පළමු මුස්ලිම් ක්‍රීඩකයා: උස්මාන් කවාජා

0:00 4:00

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 4 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on January 7, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!