ඔස්ට්‍රේලියානු හමුදා ශක්තිය නංවන්න දිගුදුර මිසයිල සහ ඩ්‍රෝන තාක්ෂණය වෙනුවෙන් අමතර ඩොලර් බිලියන ගණනක් වෙන්කරන්න ලේබර් රජය සැරසෙයි: කාලීන විග්‍රහය episode artwork

EPISODE · Apr 23, 2026 · 7 MIN

ඔස්ට්‍රේලියානු හමුදා ශක්තිය නංවන්න දිගුදුර මිසයිල සහ ඩ්‍රෝන තාක්ෂණය වෙනුවෙන් අමතර ඩොලර් බිලියන ගණනක් වෙන්කරන්න ලේබර් රජය සැරසෙයි: කාලීන විග්‍රහය

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ලොව පුරා යුධමය තත්වයක් පිළිබඳව අවදානමක් පැතිරී ඇති මොහොතක ඔස්ට්‍රේලියාවත් තම ආරක්ෂක කටයුතු සඳහා වන වියදම් ඉහල දැමීමට තීරණය කර තිබෙනවා. යුද්ධයක් නොමැති අවස්තාවක ආරක්ෂක තත්වය උසස් කිරීමට ඉතිහාසයේ වෙන්කළ ඉහළතම අමතර මුදල් ප්‍රමාණය මෙවර වෙන් කරන බව ෆෙඩරල් රජයේ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාර්ල්ස් පවසනවා. මේ අනුව ඩ්‍රෝන තාක්ෂනය, මිසයිල ආරක්ෂණ පද්ධතීන් මෙන්ම මුහුදු පතුලේ හමුදා ක්‍රියාන්විත සඳහා වන තාක්ෂණික ක්‍රමවේද සඳහා වැඩි වශයෙන් ආයෝජනය කරන්න ඔස්ට්‍රේලියාව සූදානම් වනවා.මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Episode metadata supplied by the publisher feed · Published Apr 23, 2026

Embed this episode

Ready to play

ඔස්ට්‍රේලියානු හමුදා ශක්තිය නංවන්න දිගුදුර මිසයිල සහ ඩ්‍රෝන තාක්ෂණය වෙනුවෙන් අමතර ඩොලර් බිලියන ගණනක් වෙන්කරන්න ලේබර් රජය සැරසෙයි: කාලීන විග්‍රහය

0:00 7:58

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 7 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on April 23, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!