ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති අයට රජයේ සුභසාධන දීමනා අහිමි කෙරෙන ලිබරල් පක්ෂයේ යෝජනාව ගැන ඔබ දැනුවත්ද? episode artwork

EPISODE · May 25, 2026 · 6 MIN

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති අයට රජයේ සුභසාධන දීමනා අහිමි කෙරෙන ලිබරල් පක්ෂයේ යෝජනාව ගැන ඔබ දැනුවත්ද?

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ලිබරල් සන්ධාන් රජයක් ආවොත් NDIS සහ තවත් රජයේ සුභසාධන වැඩසටහන් 17ක් “Australians only” ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පමණක් සීමා කරන බවයි. මේ සඳහා JobSeeker, Youth Allowance, Carer Payment, Austudy, pensions වගේ සහනාධාරත් ඇතුළත් වෙන්න පුළුවන්.සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලභා නොතිබුනත් ස්ථිර පදිංචි කරුවන් ලෙස ඔවුන් රජයට බදු ගෙවන බව සංක්‍රමණික උපදේශක කණ්ඩායම් පවසනවා. GST බදු හරහාත් සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට දායක වනවා. ඒ නිසා ඔවුන්ට සහයක් ලබාදීම සිදු කල යුතු බව මේ සංවිධාන පවසනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න SBS News වෙබ් අඩවියේ පලවන ලිපියක් ඇසුරින් සැකසු මේ විශේෂාංගයට සවන් දෙන්න.

Episode metadata supplied by the publisher feed · Published May 25, 2026

Embed this episode

Ready to play

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති අයට රජයේ සුභසාධන දීමනා අහිමි කෙරෙන ලිබරල් පක්ෂයේ යෝජනාව ගැන ඔබ දැනුවත්ද?

0:00 6:39

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 6 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on May 25, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!