EPISODE · May 14, 2026 · 9 MIN
ඔස්ට්‍රේලියානු රජයේ නව බදු සංශෝධන හේතුවෙන් පළමු නිවාස ගැනුම් කරුවන්ට සැබවින්ම සහනයක් ලැබෙනවද?
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මෙවර අයවැය ඉදිරිපත් කිරීමට පෙර, නිවාස ආයෝජකයන්ට බලපාන වෙනස්කම් මොනවාද යන්න පිළිබඳව බොහෝ අනුමාන පැතිර ගියා. භාණ්ඩාගාරික ජිම් චාමර්ස් විසින් 'capital gains tax' බදුසහනය සහ 'negative gearing' බදු සහනය සම්බන්ධයෙන් ගෙන එන සැලසුම් මේවනවිට පැහැදිලි වී තිබෙනවා. කෙසේ උවත් මේ නව සංශෝධන හේතුවෙන් ආයෝජකයින් නිවාස වෙළඳපොලෙන් ඉවත්වීමක් සිදුවිය හැකිද? කුලී නිවාස සඳහා ඉල්ලුම ඉහල ගොස් කුලී මිල ගණන් ඉහල යමක් සිදුවේවිද? මේ නව වෙනස්කම් නිවාස වෙළඳපොළට සහ නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට දැන් මොන වගේ බලපෑමක් ඇති කරයිද යන්න අද කාලීන විග්‍රහයෙන් අපි විමසා බලමු.
Embed this episode
NOW PLAYING
ඔස්ට්‍රේලියානු රජයේ නව බදු සංශෝධන හේතුවෙන් පළමු නිවාස ගැනුම් කරුවන්ට සැබවින්ම සහනයක් ලැබෙනවද?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.