EPISODE · Aug 10, 2026 · 4 MIN
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව අඟහරුවාදා පොලී අනුපාත ඉහල නොදමනු ඇති බවට විශේෂඥයින්ගෙන් පුරෝකථනයක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඔබ නිවාස ණයක් ගෙවනවා නම්, මේ අඟහරුවාදා එන තීරණය ඔබේ පවුලේ මාසික වියදමට සෘජුවම බලපාන්න පුළුවන්. මොකද, ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව නැවතත් පොලී අනුපාත වැඩි කරනවාද, එහෙමත් නැත්නම් දැනට තිබෙන මට්ටමේම තබනවාද කියලා තීරණය කරන්නේ මේ සතියේ. දැනට ඔස්ට්‍රේලියාවේ නිල මුදල් පොලී අනුපාතය සියයට 4.35යි. සංචිත බැංකුවේ පාලක මණ්ඩලය සඳුදා සහ අඟහරුවාදා රැස්වෙනවා. ඔවුන්ගේ අවසන් තීරණය අඟහරුවාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඉතින්, මේ පාර මොනවා වෙයිද? විශේෂඥයින්ගෙන් පුරෝකතන පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
Embed this episode
Ready to play
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව අඟහරුවාදා පොලී අනුපාත ඉහල නොදමනු ඇති බවට විශේෂඥයින්ගෙන් පුරෝකථනයක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.