EPISODE · Oct 1, 2024 · 14 MIN
ඔස්ට්‍රේලියාවෙ වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් වෙයිද? SBS Sinhala Radio
from CYBER Wiparama · host Champike Yatagama
ඔස්ට්‍රේලියාවෙ මේ අවුරුද්ද අන්තිම වෙද්දි වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් වෙයිද? දැනට අවුරුදු 13ට අඩු දරුවන්ට තියෙන වාරණය වයස 13-15 අතර තැනකට ගේන්න ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වෙනකොට අධ්‍යයනයක් කරනවා. රටවල් කිහිපයක් කලින් උත්සාහ කරලා හරි නොගිය මේ වැඩේ කරන්න ෆෙඩරල් ආන්ඩුව ටිකක් බැහැලා ඉන්න වග පේනවා. මේ වෙලාවෙ ඩොලර් මිලියන 6.5ක මුදලක් වෙන කරලා තියෙනවා වයස තාක්ශණිකව සහතික කර ගැනීමේ අථදා බැලීමකට (age verification trial) නමුත් මේක කොච්චර සාරථක වෙයිද කියන්න බෑ ඒ එක්ක එන පුද්ගලිකත්වය වැනි වෙනත් අභියෝග නිසා. මේ වැඩේට හරි යන්නෙම අපි දරුවන් අතර වෙන අවබෝධාත්මක එකඟතාවයක් - (පට්ට අමාරු වැඩක් - අත්දැකීමෙන් කියන්නෙ). ඔය ගැන කතා කරන්න, ඇමතුමක් ලැබුනා SBS සිංහල ගුවන් විදුලියෙන්. අද ලෝක ළමා දිනය සහ අද තමා ආරම්භ වන්නෙ. අද දින විකාශය වූ මේ වැඩසටහන ඔබටත් කැමති නම් අහන්න පුලුවන් මේ ලින්ක් එක හරහා. මේ සඳහා ආරාධනා කල SBS Sinhala සේවයේ නිපුන සොයුරාට මගේ විශේෂ ස්තූතිය. Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/heres-what-parents-need-to-know-to-protect-children-from-facebook-and-instagram-risks/70af1wubq
Embed this episode
NOW PLAYING
ඔස්ට්‍රේලියාවෙ වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් වෙයිද? SBS Sinhala Radio
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.