ඔස්ට්‍රේලියාවේ ධනවත්කම අතින් ඉහලින්ම ඉන්න වයස් කාණ්ඩ ගැන තොරතුරු මෙන්න episode artwork

EPISODE · Feb 2, 2026 · 6 MIN

ඔස්ට්‍රේලියාවේ ධනවත්කම අතින් ඉහලින්ම ඉන්න වයස් කාණ්ඩ ගැන තොරතුරු මෙන්න

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1946 -1964 කාලයේ ඉපදුන පිරිස් 'baby boomers' පරම්පරාව කියල හඳුන්වනවා. මේ වයස් කාණ්ඩ වල ඉන්න අය තමයි මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ වැඩිම ධනයකට හිමිකම් කියනපරම්පරාව විදියට සැලකෙන්නේ. මේ පරම්පරාවේ පුද්ගලයකුගේ වත්කමේ සාමාන්‍ය ඩොලර් මිලියන $2.375ක් වෙනවා. කොහොම උනත් මීට පස්සේ ඉපදුන 'GenX' කියල හඳුන්වන පරම්පරාව ඒ කියන්නේ 1965ත් -1980ත් අතර කාලයේ ඉපදුනු පරම්පරාව ධනවත් බව අතින් 'baby boomers' පරම්පරාවේ අයට ඉතාමත් ආසන්නයෙන් සිටිනවා. ඔවුන්ගේ වත්කම ඩොලර් මිලියන 2.2ක අගයක් ගන්නවා. මේ කාරණය සම්බන්ධයෙන් KPMG ආයතනය නිකුත් කල වාර්තාවකින් තොරතුරු හෙළිවෙලා තියෙනවා. මේ වාර්තාව සඳහා ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත විශ්ලේෂණය කරන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාව තුල විවිධ පරම්පාරා අතරේ ධනය බෙදිලා ගිහින් තියෙන ආකාරය ගැනයි මේ විශේෂාංගයෙන් අපි තොරතුරු ගෙන එන්නේ.

Episode metadata supplied by the publisher feed · Published Feb 2, 2026

Embed this episode

Ready to play

ඔස්ට්‍රේලියාවේ ධනවත්කම අතින් ඉහලින්ම ඉන්න වයස් කාණ්ඩ ගැන තොරතුරු මෙන්න

0:00 6:24

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 6 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on February 2, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!