ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිලගණන් අගෝස්තු මාසයේ සිට ආපහු ඉහළ යන්නේ ඇයි? episode artwork

EPISODE · Jul 27, 2026 · 4 MIN

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිලගණන් අගෝස්තු මාසයේ සිට ආපහු ඉහළ යන්නේ ඇයි?

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඔබ ඔස්ට්‍රේලියාවේ වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම්, අගෝස්තු 2 වෙනිදායින් පස්සේ ඉන්ධන පිරවුම්හලට යනවිට අදට වඩා වැඩි මුදලක් ගෙවන්න සිදුවෙන්න පුළුවන්. එයට හේතුව ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යන එක පමණක්ම නොවෙයි. මේ වනවිට අප ගෙවන ඉන්ධන මිල අඩු මට්ටමක තබාගන්න රජයෙන් ලබාදෙන ලීටරයකට ශත 16ක ඉන්ධන බදු සහනයත් අගෝස්තු 2 වෙනිදා අවසන් වීමට නියමිතයි. ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිලට මොකක්ද වෙන්නේ? මේ ගැන තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවාFind our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.

Episode metadata supplied by the publisher feed · Published Jul 27, 2026

Embed this episode

NOW PLAYING

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිලගණන් අගෝස්තු මාසයේ සිට ආපහු ඉහළ යන්නේ ඇයි?

0:00 4:08

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 4 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on July 27, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!