ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට ඇති අභියෝග සහ අවස්ථා: ශ්‍රී ලාංකික සිසුන් කියන කතා episode artwork

EPISODE · Jul 30, 2026 · 11 MIN

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට ඇති අභියෝග සහ අවස්ථා: ශ්‍රී ලාංකික සිසුන් කියන කතා

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට ඉගෙනීම පමණක් නොව, රැකියා, වීසා, මානසික සෞඛ්‍යය සහ නව රටකට හැඩගැසීමත් විශාල අභියෝගයක්. මේ අභියෝග සහ අවස්ථා ගැන කතාබහ කරන්න මෙල්බර්න් නගර සභාවේද එකමුතුවෙන් 'Melbourne International Student Summit' වැඩසටහන ජූලි මස 25වනදා සංවිධානය කර තිබුණා. එහිදී අපට හමු වූ ජාත්‍යන්තර සිසුන් සහ සහභාගිවූවන් කිහිප දෙනෙකුගෙන් ඔවුන්ගේ අත්දැකීම්, අදහස් සහ වර්තමානයේ ඔවුන් මුහුණ දෙන අභියෝග ගැන විමසා සිටියා.

Episode metadata supplied by the publisher feed · Published Jul 30, 2026

Embed this episode

Ready to play

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට ඇති අභියෝග සහ අවස්ථා: ශ්‍රී ලාංකික සිසුන් කියන කතා

0:00 11:11

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 11 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on July 30, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!