ඔස්ට්‍රේලියාවේ "ජහුටා පොළ"- මැකී යන අපේ ගැමි උරුමයක නැවත දිගහැරුම episode artwork

EPISODE · Jun 29, 2026 · 13 MIN

ඔස්ට්‍රේලියාවේ "ජහුටා පොළ"- මැකී යන අපේ ගැමි උරුමයක නැවත දිගහැරුම

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

වෙසක් පොසොන් කාලෙට ගමේ පන්සලේ උත්සව වල දී එදා ලංකාවේ නටපු ජහුටා පොළ ඔස්ට්‍රේලියාවේ පළමු වතාවට මෙල්බර්න් වල රඟ දක්වන්න පසුගිය වෙසක් කාලේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක් වුණා. දෙබස්, ගීත, කථන සහ මුද්‍රා සම්ප්‍රදායන් සහිත මෙම නාට්‍ය හෙවත් ජහුටා පොළ පළමු වරට දැක බලා ගන්න ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයට නුදුරු Rockbank ප්‍රදේශයේ පාරමිතා බෞද්ධ විහාරස්ථානයට එදා බොහෝ පිරිසක් එකතු වුණා. ලංකාවේ ගැමි නාට්‍ය සම්ප්‍රදායන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපේ ප්‍රජාවට දැක බලා ගන්නත් ඒවා රැක ගැනීමට ඔවුන් දරන උත්සහයත් අගයමින් SBS සිංහල අද මේ පිංබර පොසොන් පෝය දවසේ ඔබ වෙත ගෙන එන විශේෂාංගය.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.

Episode metadata supplied by the publisher feed · Published Jun 29, 2026

Embed this episode

NOW PLAYING

ඔස්ට්‍රේලියාවේ "ජහුටා පොළ"- මැකී යන අපේ ගැමි උරුමයක නැවත දිගහැරුම

0:00 13:41

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 13 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on June 29, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!