EPISODE · Aug 17, 2026 · 4 MIN
ඔස්ට්‍රේලියාවේ ජනතාව සතු ගිනිඅවි රජය විසින් නැවත මිලදී ගන්න සැලසුම් කරන්නේ මෙහෙමයි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
2025 දෙසැම්බරයේ බොන්ඩායිහි සිදුවුණු වෙඩිතැබීමේ සිදුවීම මෙන් ඛේදවාචකයක්, නැවතත් ඔස්ට්‍රේලියාවේ සිදුවෙන්න පුළුවන්ද? එවැනි දෙයක් යළි සිදු නොවෙන්න, රටක් විදිහට අපි ගෙන තිබෙන පියවර මොනවාද? මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය ගිනිඅවි නැවත මිලදී ගැනීමේ නව ජාතික වැඩසටහනක් දියත් කිරීමට සැරසෙනවා. ඇතැම් ප්‍රාන්තවල විරෝධය මැද ඔස්ට්‍රේලියාවේ ගිනිඅවි නැවත මිලදී ගැනීමේ නව වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
Embed this episode
NOW PLAYING
ඔස්ට්‍රේලියාවේ ජනතාව සතු ගිනිඅවි රජය විසින් නැවත මිලදී ගන්න සැලසුම් කරන්නේ මෙහෙමයි
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.