EPISODE · Sep 17, 2025 · 3 MIN
ඔස්ට්‍රේලියාවේ නැගී එන සුපිරි ධාවන ශූරයා වන 'ගවුට් ගවුට්' අද ජපානයේදී මීටර 200 තරඟ ඉසව්ව සඳහා සහභාගී වේ
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
2025 වසරේ ටෝකියෝ හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඔස්ට්‍රේලියාවේ නව යොවුන් වියේ පසුවන Gout Gout දෙස බොහෝ දෙනාගේ අවධානය යොමුවෙමින් පවතිනවා. ක්වීන්ස්ලන්ත වාසී මෙම කෙටිදුර ධාවන ශූරයා වයස අවුරුදු 17දීම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමග සිය මංගල ජාත්‍යන්තර තරගයට සූදානම් වෙමින් සිටිනවා. ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Embed this episode
Ready to play
ඔස්ට්‍රේලියාවේ නැගී එන සුපිරි ධාවන ශූරයා වන 'ගවුට් ගවුට්' අද ජපානයේදී මීටර 200 තරඟ ඉසව්ව සඳහා සහභාගී වේ
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.