EPISODE · Aug 24, 2026 · 8 MIN
ඔස්ට්‍රේලියාවේ ‘Partner Visa’ සඳහා බලා සිටීමට සිදුවන කාලය තවත් දිගු වෙයිද?
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
'Partner Visa' එකකට ඩොලර් 11,710ක් ගෙවලා අයදුම් කළත්, පවුල් ජීවිතය ආරම්භ කරන්න අවුරුදු දෙකහමාරක් දක්වා බලා සිටීමට ඔස්ට්‍රේලියාවේ අයදුම්කරුවන්ට සිදුවී තිබෙනවා. මේ අතර, ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින සහකරුවන්ගේ අයදුම්පත් අලුත් 'priority' ක්‍රමය යටතේ තවත් පසුපසට යා හැකියි. එසේනම්, තමන්ගේ සහකරු හෝ සහකාරිය ඔස්ට්‍රේලියාවට ගෙන්වාගැනීමට බලා සිටින පවුල්වලට ඉදිරියේදී ඇත්තටම සිදුවන්නේ කුමක්ද? මේ පිළිබඳව SBS සිංහල ගෙන එන මේ විශේෂාංගයට සවන් දෙන්න.
Embed this episode
Ready to play
ඔස්ට්‍රේලියාවේ ‘Partner Visa’ සඳහා බලා සිටීමට සිදුවන කාලය තවත් දිගු වෙයිද?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.