EPISODE · Oct 13, 2025 · 7 MIN
ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සේවාවේ ගැටළු ගැන සමීක්ෂණ වාර්තාවකින් තොරතුරු හෙළිකරයි: කාලීන විග්‍රහය
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
විශේෂඥ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළයුතුව ඇති ඇතැම් රෝග සඳහා සාමාන්‍ය පවුලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම් වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාව තුල දක්නට ලැබෙන බව The Health of the Nation industry සමීක්ෂණයෙන් හෙළිවෙලා වෙලා තියෙනවා. මේ සඳහා පවුලේ වෛද්‍ය වරුන් 2500ක් සහභාගී වී තිබෙනවා. ඇතැම් වෛද්‍යවරුන් ජාතිවාදී ගැටලුවලටද මෙහිදී මුහුණ දෙන බව හෙළිවෙලා තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Embed this episode
Ready to play
ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සේවාවේ ගැටළු ගැන සමීක්ෂණ වාර්තාවකින් තොරතුරු හෙළිකරයි: කාලීන විග්‍රහය
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.