ඔස්ට්‍රේලියාවේ වෙන්දේසිවලදී නිවාස අලෙවිය ඉහළට episode artwork

EPISODE · Jul 27, 2026 · 5 MIN

ඔස්ට්‍රේලියාවේ වෙන්දේසිවලදී නිවාස අලෙවිය ඉහළට

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

පසුගිය මාස කිහිපය පුරාම ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල ගැන තිබුණු ප්‍රධාන කතාවක් තමයි පහළ යන 'auction clearance rates' නැතිනම් නිවාස වෙන්දේසි වලදී අලෙවි වන නිවාස ප්‍රමාණය අඩුවීම. ජූනි මාසයේ අගදී ඒ අගය වසර හයකට වැඩි කාලයකින් දක්නට ලැබුණු පහළම මට්ටමටත් වැටුණා. ඒ නිසා බොහෝ දෙනා අහපු ප්‍රශ්නයක් තමයි, මේක තමයිද පළමු ගෙදර ගන්න හොඳම වෙලාව කියන කාරණය? නමුත් මේවනවිට අලුත් දත්ත පෙන්නුම් කරන්නේ තරමක වෙනස් පින්තූරයක්. පසුගිය සතියේ 'auction clearance rate' එක හදිසියේම සියයට 54.8 දක්වා ඉහළ ගියා. මේ තත්වය තාවකාලික තත්වයක්ද? නැතිනම් නැවතත් නිවාස සඳහා ඉල්ලුම ඉහල යනවද? මේ පිලිබඳ විමසීමක් මේ විශේෂාංගයෙන් අද අපි ඔබ වෙත ගෙන එනවා.

Episode metadata supplied by the publisher feed · Published Jul 27, 2026

Embed this episode

NOW PLAYING

ඔස්ට්‍රේලියාවේ වෙන්දේසිවලදී නිවාස අලෙවිය ඉහළට

0:00 5:49

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 5 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on July 27, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!