EPISODE · May 22, 2026 · 11 MIN
ඔස්ට්‍රේලියාවේදී මානසික සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන කාන්තාවන් සඳහා වෙනම ප්‍රතිකාරක ඒකක ඉදිකරන ලෙසට විශේෂඥයින් ඉල්ලයි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඔස්ට්‍රේලියාවේ සෑම කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට මානසික සෞඛ්‍යය සම්බන්ධ අභියෝගයකට මුහුණ දෙන්න සිදුවන බව වාර්තා වනවා. නමුත්, ඒ අයගෙන් ඇතැමුන් , උදව් ලබාගන්න රෝහලකට ගියවිට , තවත් අවදානමකට ලක්වෙන්න පුළුවන් තත්ත්වයක් ගැන අද අපි කතා ඔබට තොරතුරු ගෙන එනවා. විශේෂයෙන්ම, පිරිමි සහ කාන්තා රෝගීන් එකම මානසික සෞඛ්‍ය වාට්ටුවල රැඳවීම හේතුවෙන්, ඇතැම් කාන්තාවන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවාඔස්ට්‍රේලියාවේ කාන්තාවන් මුහුණ දෙන මේ තත්වය වෙනස් කරන්න ඔස්ට්‍රේලියාවේ කටයුතු කරන ප්‍රධාන මනෝ වෛද්‍යවරියක් තමයි මහාචාර්ය ජයශ්‍රී කුල්කර්නි. ඇය කාන්තාවන්ට පමණක් වෙන් වූ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ආකෘතියක් ඉදිරියට ගෙන යන්න මේ වනවිට කටයුතු කරමින් ඉන්නවා.
Embed this episode
Ready to play
ඔස්ට්‍රේලියාවේදී මානසික සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන කාන්තාවන් සඳහා වෙනම ප්‍රතිකාරක ඒකක ඉදිකරන ලෙසට විශේෂඥයින් ඉල්ලයි
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.