ඔස්ට්‍රේලියාවේදී පළමු රැකියාව සොයාගන්න ජාත්‍යන්තර සිසුන්ට නොමිලේ සහාය දෙන ‘Pay It Forward’ වැඩසටහන episode artwork

EPISODE · Sep 3, 2026 · 15 MIN

ඔස්ට්‍රේලියාවේදී පළමු රැකියාව සොයාගන්න ජාත්‍යන්තර සිසුන්ට නොමිලේ සහාය දෙන ‘Pay It Forward’ වැඩසටහන

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

‘Pay It Forward’ වැඩසටහන ඔස්ට්‍රේලියාවේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට සූදානම් වන ජාත්‍යන්තර සිසුන්ට, ක්ෂේත්‍රයේ පළමු රැකියාව සොයාගැනීම, වෘත්තීය මඟපෙන්වීම ලබාගැනීම සහ අවශ්‍ය වෘත්තීය සබඳතා ගොඩනගාගැනීම සඳහා නොමිලේ උපදේශන සේවා (Mentoring) ලබාදෙන වැඩසටහනක්. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සහ එයින් ජාත්‍යන්තර සිසුන්ට ලැබෙන ප්‍රායෝගික ප්‍රතිලාභ පිළිබඳව, ‘Pay It Forward’ වැඩසටහනේ උපදේශකවරියක් වන හිමාලි ද සිල්වා SBS සිංහල සමඟ දැක්වූ අදහස් වලට සවන් දෙන්න.

Episode metadata supplied by the publisher feed · Published Sep 3, 2026

Embed this episode

Ready to play

ඔස්ට්‍රේලියාවේදී පළමු රැකියාව සොයාගන්න ජාත්‍යන්තර සිසුන්ට නොමිලේ සහාය දෙන ‘Pay It Forward’ වැඩසටහන

0:00 15:04

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 15 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on September 3, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!