EPISODE · Sep 10, 2026 · 6 MIN
ඔස්ට්‍රේලියාවත් යුද්ධයකට ඇද දැමූ ‘9/11’ ප්‍රහාරයට වසර 25යි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
අමෙරිකාවේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 3,000කට ආසන්න පිරිසක් මියගොස් මේ වසරට වසර 25ක් සපිරෙනවා. ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ යුද්ධවලට ඔස්ට්‍රේලියාවත් ඇද දැමූ එම ප්‍රහාරයෙන් පසු ලෝකය ත්‍රස්තවාදයට මුහුණ දුන් ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. නමුත් හිටපු අගමැති ජෝන් හොවාඩ් සහ ආරක්ෂක විශේෂඥයන් පවසන්නේ, අද පවතින තර්ජන එදාටත් වඩා සංකීර්ණ බවයි. මේ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
Embed this episode
Ready to play
ඔස්ට්‍රේලියාවත් යුද්ධයකට ඇද දැමූ ‘9/11’ ප්‍රහාරයට වසර 25යි
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.