EPISODE · Aug 25, 2026 · 6 MIN
ඔස්ට්‍රේලියාවට එන පිරිස අඩුකරන්න සැලසුම් කරන One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය ගැන පක්ෂය ඇතුළෙන්ම පරස්පර අදහස්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඔස්ට්‍රේලියාවට වසරකට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව 130,000 දක්වා අඩු කරනවා කියන එක තමයි One Nation පක්ෂය පසුගිය කාලයේ දිගටම කියපු කතාව. නමුත් ඇතැම් සංක්‍රමණික කණ්ඩායම් ඒ ගණනට ඇතුළත් නොවන අතර මේ නිසා සැබෑවටම ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංඛ්‍යාව වසරකට 230,000ක් පමණ විය හැකි බව එම පක්ෂයේම මන්ත්‍රීවරයෙක් පැවසුවා. එහෙම නම් 'One Nation' පක්ෂයේ සැබෑ සංක්‍රමණික ඉලක්කය වසරකට 130,000ද? ඒ සම්බන්දයෙන් වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Embed this episode
Ready to play
ඔස්ට්‍රේලියාවට එන පිරිස අඩුකරන්න සැලසුම් කරන One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය ගැන පක්ෂය ඇතුළෙන්ම පරස්පර අදහස්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.