EPISODE · Mar 31, 2026 · 9 MIN
ඔස්ට්‍රේලියාවට මම සංක්‍රමණය වුණේ better life එකක් වෙනුවෙන් නෙවෙයි - අයෝනා වික්‍රමසිංහ
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ශ්‍රී ලංකාවේ මාධ්‍ය කේෂ්ත්‍රයේ රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් සහ නිෂ්පාදකවරියක් ලෙස බොහෝ කාලයක් සේවය කළ අයෝනා වික්‍රමසිංහ මහත්මිය වර්තමානයේ සිඩ්නි නුවර මහජන ප්‍රජා ආයතනයක මහජන සබඳතා නිලධාරිණියක් ලෙස සේවය කරනවා. ඇය SBS සිංහල සේවය සමඟ බෙදා ගත් ඇගේ ඔස්ට්‍රේලියානු අත්දැකීම් දැන ගන්න මේ වැඩසටහනට සවන් දෙන්න.
What this episode covers

NOW PLAYING
ඔස්ට්‍රේලියාවට මම සංක්‍රමණය වුණේ better life එකක් වෙනුවෙන් නෙවෙයි - අයෝනා වික්‍රමසිංහ
No transcript for this episode yet
Similar Episodes
Jul 8, 2026 ·5m
Jul 8, 2026 ·23m
Jul 8, 2026 ·12m
Jul 7, 2026 ·11m
Jul 7, 2026 ·13m