EPISODE · Jul 8, 2026 · 6 MIN
ඔස්ට්‍රේලියාවට තාවකාලික වීසා මත පැමිණ පසුකාලීනව ඔස්ට්‍රේලියාවෙන් පිටවී යන ප්‍රමාණයේ අඩු වීමක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව නැවත කොවිඩ් 19 වසංගතයට පෙර පැවති තත්වයට ආසන්න වෙමින් තිබුණත්, 'departures' එනම් තාවකාලික සංක්‍රමණිකයින් රටින් පිටවීයාම යථා තත්ත්වයට තවමත් පත් වී නෑ. මේ කාරණාවද ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය ඉහල යාමට බලපෑ ඇති බවට විශේෂඥයින් මත පල කර සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Embed this episode
Ready to play
ඔස්ට්‍රේලියාවට තාවකාලික වීසා මත පැමිණ පසුකාලීනව ඔස්ට්‍රේලියාවෙන් පිටවී යන ප්‍රමාණයේ අඩු වීමක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.