EPISODE · Jul 8, 2026 · 13 MIN
පාපන්දු ක්‍රීඩාවේ දස්කම් පාමින් තවත් පරපුරකට ගුරුහරුකම් දෙන හෂිනි ආරියරත්න
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
හෂිනි ආරියරත්න, 2010 -2019 කාලයේ ශ්‍රී ලංකාවේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක්. මේ වන විට ඇය ඕස්ට්‍රේලියාවේ Chelsea FC පාපන්දු සමාජයේ වෘත්තීයමය ක්‍රීඩිකාවක්. එසේම පාපන්දු ක්‍රීඩා පුහුණුකාරිනියක්. ශ්‍රී ලංකාවේ දී අවුරුදු 16න් පහළ පාපන්දු කණ්ඩායමේ නායිකාව ලෙස ක්‍රීඩා දිවිය ආරම්භ කළ ඇය SBS සිංහල සේවය සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමින් ඇගේ අත්දැකීම් බෙදා ගත්තේ මේ අයුරින්.
Embed this episode
NOW PLAYING
පාපන්දු ක්‍රීඩාවේ දස්කම් පාමින් තවත් පරපුරකට ගුරුහරුකම් දෙන හෂිනි ආරියරත්න
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.