පීනන්න පුළුවන් ද? නැත්නම් ඔබේ දරුවාට පීනන්න උගන්වන්න හිතනවා ද? එහෙනම් මේ තොරතුරු ගැන දැනුවත් වීම අත්‍යවශ්‍යයි episode artwork

EPISODE · Jan 27, 2026 · 8 MIN

පීනන්න පුළුවන් ද? නැත්නම් ඔබේ දරුවාට පීනන්න උගන්වන්න හිතනවා ද? එහෙනම් මේ තොරතුරු ගැන දැනුවත් වීම අත්‍යවශ්‍යයි

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියාව තුල දියේ ගිලීම් නිසා සිදු වන අනතුරු ඉහළ යාම් වාර්තා වනවා. නිසි පරිදි පිහිනීමට ඉගෙන ගත් අය මෙන්ම නුපුහුණු අයත් මෙසේ අනතුරු වලට බඳුන් වන බව පෙනී යනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිනුම් උපදේශකයෙක් සහ පුහුණුව ලත් ජීවිතාරක්ෂකයෙකු වන සංජය අමරසේකර මහතා සමග SBS සිංහල සේවය සිදු කල මේ කතා බහට සවන් දීමෙන් පිහිනීමට හැකියාව ඇති නැති සියලු දෙනාට වැදගත් වන මේ තොරතුරු පිළිබඳ දැනුම්වත් වන්න.

Episode metadata supplied by the publisher feed · Published Jan 27, 2026

Embed this episode

Ready to play

පීනන්න පුළුවන් ද? නැත්නම් ඔබේ දරුවාට පීනන්න උගන්වන්න හිතනවා ද? එහෙනම් මේ තොරතුරු ගැන දැනුවත් වීම අත්‍යවශ්‍යයි

0:00 8:57

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 8 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on January 27, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!