EPISODE · Sep 3, 2026 · 7 MIN
පිරිමිකම පිළිබඳ වැරදි මත නිසා ඔස්ට්‍රේලියාවේ පාසල් ළමුන් අතර ස්ත්‍රී විරෝධී අදහස් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
පිරිමිකම, පිරිමින්ගේ අයිතිවාසිකම් සහ සබඳතා වැනි කරුණු වටා ගොඩනැගුණු කණ්ඩායම් වල මතවාද සහ අන්තර්ජාල ක්‍රියාකාරීන්ගේ මතවාද හේතුවෙන් කාන්තාවන් පිලිබඳ ඔබේ දරුවාගේ අකාල්ප වලට විශාල බලපෑමක් විය හැකි බව ඔබ දැන සිටියාද? ඔස්ට්‍රේලියාවේ පාසලක සිදුවූ එක් සිදුවීමකදී සිසුවෙක් ගුරුවරියක දෙසට මේසයක් විසි කිරීමට උත්සාහ කල අතර ඇය දෙසට පුටු විසි කිරීමටද කටයුතු කර තිබෙනවා. මෙය එක් ගුරුවරියකට සිදුවූ හුදෙකලා සිදුවීමක් නොවෙයි. මොනෑෂ් විශ්වවිද්‍යාලයේ නවතම පර්යේෂණයකට අනුව, ඔස්ට්‍රේලියාවේ ගුරුවරුන්ගෙන් සියයට 78ක් පාසල් තුළ ස්ත්‍රී–පුරුෂ භාවය මත පදනම් වූ හිංසනය අත්විඳ තිබෙනවා හෝ එවැනි සිදුවීමක් දැක තිබෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු මේ කෙටි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Embed this episode
Ready to play
පිරිමිකම පිළිබඳ වැරදි මත නිසා ඔස්ට්‍රේලියාවේ පාසල් ළමුන් අතර ස්ත්‍රී විරෝධී අදහස් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.