'පළපුරුදු ව්‍යාපාරිකයෙක් වුවත්, ඔස්ට්‍රේලියාවේ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක් වුවත් මේ වේදිකාව ඔබට විවෘතයි' – Australia Sri Lanka Business Forum හි සෑම් වීරවර්ණ episode artwork

EPISODE · Aug 11, 2026 · 12 MIN

'පළපුරුදු ව්‍යාපාරිකයෙක් වුවත්, ඔස්ට්‍රේලියාවේ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක් වුවත් මේ වේදිකාව ඔබට විවෘතයි' – Australia Sri Lanka Business Forum හි සෑම් වීරවර්ණ

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Australia–Sri Lanka Business Forum සංවිධානය හරහා ඔස්ට්‍රේලියාවේ ව්‍යවසායකයින්ට විවිධ අවස්ථා උදාකර දීමට අරමුණු කරගෙන සිටිනවා. ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීම, නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම වගේම ශ්‍රී ලංකාවත් ඔස්ට්‍රේලියාවත් අතර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම මෙහි අරමුණු අතරට ඇතුළත් බව තමයි මෙහි සංවිධායකයින් පවසන්නේ. මේ කර්තව්‍යය ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න Australia–Sri Lanka Business Forum සංවිධානයේ මාධ්‍ය සහ ප්‍රචාරණය පිලිබඳ විධායක කමිටු සාමාජික සෑම් වීරවර්ණ සමග සිදුකල මේ සාකච්ඡාවට සවන්දෙන්න.

Episode metadata supplied by the publisher feed · Published Aug 11, 2026

Embed this episode

Ready to play

'පළපුරුදු ව්‍යාපාරිකයෙක් වුවත්, ඔස්ට්‍රේලියාවේ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක් වුවත් මේ වේදිකාව ඔබට විවෘතයි' – Australia Sri Lanka Business Forum හි සෑම් වීරවර්ණ

0:00 12:45

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 12 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on August 11, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!