පොලී අනුපාත වැඩිවීමත් එක්ක නිවාස කුලී මිලගණන් නැවතත් ඉහල යයිද? episode artwork

EPISODE · Mar 18, 2026 · 8 MIN

පොලී අනුපාත වැඩිවීමත් එක්ක නිවාස කුලී මිලගණන් නැවතත් ඉහල යයිද?

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

පොලී අනුපාත වැඩිවීමත් එක්ක ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම ඉදිරිදී තම නිවාස නය පොලි අනුපාත ඉහල දමන්න සූධානම් වනවා. පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී මිලගණන් සීග්‍රයෙන් ඉහත යමින් පැවතුනා. නිවාස හිඟයත් මේ සඳහා තදින්ම බලපානවා. මේ වනවිට ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල තුල පවතින තත්වය ගැන සොයා බලන්න SBS සිංහල සේවය සිදුකල මේ සාකච්ඡාවට සවන් දෙන්න.

Episode metadata supplied by the publisher feed · Published Mar 18, 2026

Embed this episode

NOW PLAYING

පොලී අනුපාත වැඩිවීමත් එක්ක නිවාස කුලී මිලගණන් නැවතත් ඉහල යයිද?

0:00 8:22

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 8 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on March 18, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!