EPISODE · Sep 9, 2026 · 8 MIN
Prostate cancer in Australia: Testing, treatment and support - ඔස්ට්‍රේලියාවේ පිරිමින් අතර බහුල පුරස්ථි ග්‍රන්ථි පිළිකාව කල්තියා කොහොමද? පරීක්ෂණ, ප්‍රතිකාර සහ ඔස්ට්‍රේලියාවේදී ලැබෙන සේවා ගැන දැනුවත් වෙමු
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About one in five Australian men will be diagnosed with prostate cancer in their lifetime. Understanding the prostate, your risk and the options for testing can help with early detection and treatment. In this episode of Australia Explained, learn about prostate cancer, PSA testing, treatment and support. - ඔස්ට්‍රේලියාවේ සෑම පිරිමින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ පුරස්ථි ග්‍රන්ථි පිළිකාව වැළඳීමට ඉඩ තිබෙනවා. නමුත් මේ පිළිකාවේ මුල් අවස්ථාවල බොහෝවිට කිසිදු ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. මේ නිසා තමන්ගේ අවදානම දැනගැනීම, පරීක්ෂණ ගැන වෛද්‍යවරයා සමඟ කතා කිරීම සහ අවශ්‍ය නම් කලින්ම පරීක්ෂා කරගැනීම ඉතා වැදගත්. මේ පුරස්ථි ග්‍රන්ථිය කියන්නේ මොකක්ද? රුධිර පරීක්ෂණයෙන් හඳුනාගත හැකි දේ මොනවාද? පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් හඳුනාගත්තොත් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර අවශ්‍යද? මේ ඒ ගැන ඔබ දැනගත යුතු වැදගත් තොරතුරු.මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
Embed this episode
Ready to play
Prostate cancer in Australia: Testing, treatment and support - ඔස්ට්‍රේලියාවේ පිරිමින් අතර බහුල පුරස්ථි ග්‍රන්ථි පිළිකාව කල්තියා කොහොමද? පරීක්ෂණ, ප්‍රතිකාර සහ ඔස්ට්‍රේලියාවේදී ලැබෙන සේවා ගැන දැනුවත් වෙමු
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.