Public transport in Australia: breaking down the basics - ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවා වල යන ඔබ මේ මූලික කරුණු ගැන දැනුවත්ද? episode artwork

EPISODE · Feb 5, 2026 · 10 MIN

Public transport in Australia: breaking down the basics - ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවා වල යන ඔබ මේ මූලික කරුණු ගැන දැනුවත්ද?

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Like in most countries, public transport in Australia is the cheapest way to get around. It includes trams, buses, trains and ferry services. And each state or territory has its own transport network. However, navigating Australia’s public transport system with ease requires knowing the basics around how it works and what to expect. - ලෝකයේ බොහෝමයක් රටවල් වල වගේම ගමන් බිමන් යාම සඳහා ඔස්ට්‍රේලියාවේත් ලාභ දායීම ක්‍රමය පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමයි. දුම්රිය භාවිතාව, ට්‍රෑම්ව, බස් වගේම ඇතැම් නගරවල ෆෙරී හෝ බෝට්ටු භාවිතාවද පොදු ප්‍රවාහන සේවයට ඇතුලත් වෙනවා. කොහොම උනත් ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී ඔබ දැනගතයුතු විවිධ කරුණු සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්න අද විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරයෙකු ඔබෙන් ප්‍රවේශපත්‍රය විමසූ විට ඔබ කටයුතු කල යුතු ආකාරය වගේම පොදු ප්‍රවාහන සේවා තුල අනුමත නොකරන පුද්ගල හැසිරීම් වැනි දෑ ගැනත් මේ 'Australia Explained' විශේෂාංගයට සවන් දෙන්න

Episode metadata supplied by the publisher feed · Published Feb 5, 2026

Embed this episode

NOW PLAYING

Public transport in Australia: breaking down the basics - ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවා වල යන ඔබ මේ මූලික කරුණු ගැන දැනුවත්ද?

0:00 10:46

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 10 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on February 5, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!