පුරස්ථි ග්‍රන්ථ පිළිකා කලින් හඳුනාගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස වෛද්‍ය වරුන් ඉල්ලා සිටී: කාලීන විග්‍රහය episode artwork

EPISODE · Sep 15, 2025 · 7 MIN

පුරස්ථි ග්‍රන්ථ පිළිකා කලින් හඳුනාගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස වෛද්‍ය වරුන් ඉල්ලා සිටී: කාලීන විග්‍රහය

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

පුරස්ථි ග්‍රන්ථ පිළිකා හේතුවෙන් මේ වන විට විශාල ඕස්ට්‍රේලියානුවන් පිරිසක් පීඩාවට පත්වී සිටිනවා. සෑම දිනකම පුරස්ථි ග්‍රන්ථ පිළිකා රෝගීන් 72කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනෙන බව වාර්තා වනවා. මින් 95% ක්ම වසර 5ක කාලයක් හෝ අවම වශයෙන් ජීවත් වනවා. කෙසේ උවත් පසුගිය වසරේ පමණක් පිරිමින් 4000ක් පමණ මේ හේතුවෙන් මියගොස් තිබෙනවා. සංක්‍රමණික ප්‍රජාව ඇතුළු ඕස්ට්‍රේලියවේ ජීවත්වන සියලුම පිරිමින් මේ පිලිබඳ විශේෂ අවධානයක් යොමු කල යුතු බවට මේ සම්බන්ධ ක්‍රියාකාරීන් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Episode metadata supplied by the publisher feed · Published Sep 15, 2025

Embed this episode

Ready to play

පුරස්ථි ග්‍රන්ථ පිළිකා කලින් හඳුනාගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස වෛද්‍ය වරුන් ඉල්ලා සිටී: කාලීන විග්‍රහය

0:00 7:42

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 7 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on September 15, 2025.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!