EPISODE · May 28, 2026 · 4 MIN
සාම්ප්‍රදායික 'මව්රි පෝෆිරි' පිළිගැනීමකින් ආරම්භ වූ අමාත්‍ය විජිත හේරත් මහතාගේ නවසීලන්ත සහ ඔස්ට්‍රේලියානු නිල සංචාරය ගැන තොරතුරු මෙන්න
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
නවසීලන්තයේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා, නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා හමුවී තිබෙනවා. මෙහිදී ඔහුට නවසීලන්ත විදේශ අමාත්‍යාංශයේදී සාම්ප්‍රදායික 'මව්රි පෝෆිරි' පිළිගැනීමක් ලබාදී තිබීම විශේෂත්වයක්. Xසමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් විජිත හේරත් මහතා, තම නිල සංචාරය සඳහා කළ ආරාධනයටත්, තමන් සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ලබාදුන් ආහාර සංග්‍රහයටත් වින්ස්ටන් පීටර්ස් මහතාට ස්තුතිය පළ කර තිබෙනවා. ඔහු ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු පිලිබඳ අමාත්‍ය පෙනී වොන්ග් හමු වීමටද නියමිත වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවානවසීලන්තය සමඟ අලුත් රාජතාන්ත්‍රික සබඳතා ගොඩනගා ගැනීමක්, ඔස්ට්‍රේලියාව සමඟ දිගුකාලීන සබඳතා තවත් ශක්තිමත් කිරීමක්, සහ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සම්බන්ධතා වර්ධනය කර ගැනීමක් ලෙස මේ සංචාරය හඳුන්වන්න පුළුවන්.
Embed this episode
Ready to play
සාම්ප්‍රදායික 'මව්රි පෝෆිරි' පිළිගැනීමකින් ආරම්භ වූ අමාත්‍ය විජිත හේරත් මහතාගේ නවසීලන්ත සහ ඔස්ට්‍රේලියානු නිල සංචාරය ගැන තොරතුරු මෙන්න
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.