EPISODE · Jun 23, 2026 · 4 MIN
SBS on Demand: ඕස්ට්‍රේලියානු ආහාර කලාවේ මංපෙත් සොයා ගිය කතා චාරිකාව, The Food Lovers’ Guide to Australia
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
The Food Lovers’ Guide to Australia, 1996 වසරේ රූපවාහිනී තිරය මත ඇඳුනු මේ වාර්තාමය කතාමාලාව ඕස්ට්‍රේලියානු සංස්කෘතිය හා බැඳී ආහාර කලාව සොයා ගිය ගමනක්. ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී ඉතිහාසයේ වෙනසක් කළ මේ වැඩසටහන ඔබට SBS on Demand ඔස්සේ නොමිලයේ නරඹන්න පුළුවන්. චොකලට්, වොල්නට්, ආමන්ඩ්, ඉන්දියානු ආදිවාසි ප්‍රජාවගේ ආහාර, ග්‍රීක බේකරි, චීන ඩම්ප්ලින්ග්, යුරෝපා චීස් සහ පරපුරෙන් පරපුරට පැමිණි ආහාර වට්ටෝරු සහ අනන්‍යතාව පිළිබඳව දිග හැරෙන මේ විශිෂ්ට ටෙලි මාලාව ඔබත් අදම නරඹන්න.
Embed this episode
NOW PLAYING
SBS on Demand: ඕස්ට්‍රේලියානු ආහාර කලාවේ මංපෙත් සොයා ගිය කතා චාරිකාව, The Food Lovers’ Guide to Australia
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.