SBS Sinhala Radio: Cyberbullying  එන්න කලින් මේක අහන්න episode artwork

EPISODE · Aug 4, 2021 · 15 MIN

SBS Sinhala Radio: Cyberbullying එන්න කලින් මේක අහන්න

from CYBER Wiparama · host Champike Yatagama

කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විට ළමුන්ට Online අධ්‍යාපනයට යොමුවීමට සිදුවී ඇත. එහිදී ඔවුන් මුහුණ පෑ හැකි පොදු Cyberbullying තර්ජන පිළිබඳ මෙන්ම ඔස්ට්‍රේලියාව තුළ ඒවා වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.   මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට. - SBS Sinhala Radio https://www.sbs.com.au/language/sinhala/audio/the-common-cyber-bullying-threats-facing-children-and-how-to-prevent-them ******* මගේ සටහන: මේ සාකච්ඡාවෙ කොටසක් පමණයි කාල වේලාවෙ ගැටලු නිසා ඔවුන් විකාශය කලේ. දෙමාපියන් විදියට අප සාම්ප්‍රදායිකව ක්‍රියාත්මක වෙන විදියෙ ආකල්පමය වෙනසක් ගැනත් මෙතනදි කතා වුනා.  නමුත් අවාසනාවකට ඒ කොටස ටිකක් දිගට ගියනිසා ඇතුලත් වී නැහැ..  

Episode metadata supplied by the publisher feed · Published Aug 4, 2021

Embed this episode

NOW PLAYING

SBS Sinhala Radio: Cyberbullying එන්න කලින් මේක අහන්න

0:00 15:18

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 15 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on August 4, 2021.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!