EPISODE · Apr 11, 2026 · 7 MIN
ශ්‍රී ලාංකීය ආහාර පාන, අවුරුදු ක්‍රීඩා, සංගීත ප්‍රසංගයක් මෙන්ම මල්වෙඩි සංදර්ශනයකින්ද සමන්විතව 30 වෙනි වරට සංවිධානය වන මෙල්බර්න් බක්මහ උළෙලට සියල්ල සූදානම්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන සිංහල දෙමල අවුරුදු උත්සව අතරින් ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමයේ ඔස්ට්‍රේලියානු ශාඛාව විසින් සංවිධානය කෙරෙන මෙල්බර්න් බක්මහ උළෙලේට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා.දසදහසකට අධික පිරිසක් පසුගිය වසරවල මේ බක්මහ උළෙලට සහභාගී වූ බව සංවිධායකයින් පවසනවා. මෙවරත් එවැනිම ජනකායක් ඔවුන් අපේක්ෂා කරනවා. 30 වෙනි වරට පැවැත්වෙන මෙවර බක්මහ උළෙල ගැන සහ මේ වනවිට එහි සූදානම පිළිබඳව SBS සිංහල සේවය සිදුකල මේ සාකච්ඡාවට සවන් දෙන්න.
Embed this episode
Ready to play
ශ්‍රී ලාංකීය ආහාර පාන, අවුරුදු ක්‍රීඩා, සංගීත ප්‍රසංගයක් මෙන්ම මල්වෙඩි සංදර්ශනයකින්ද සමන්විතව 30 වෙනි වරට සංවිධානය වන මෙල්බර්න් බක්මහ උළෙලට සියල්ල සූදානම්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.