ශ්‍රී ලංකාව දෙස වෙනස් බැල්මක්: 'The Motherland' වාර්තාමය සිනමාපටය ගැන සංවාදයක් episode artwork

EPISODE · Aug 2, 2026 · 22 MIN

ශ්‍රී ලංකාව දෙස වෙනස් බැල්මක්: 'The Motherland' වාර්තාමය සිනමාපටය ගැන සංවාදයක්

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

මේ ශ්‍රී ලංකාව දෙස වෙනස් බැල්මකින් බලන 'The Motherland' වාර්තාමය සිනමාපටය පිළිබඳ එහි අධ්‍යක්ෂවරයා සහ විධායක නිෂ්පාදකවරයා සමඟ කළ විශේෂ සංවාදයක්. චිත්‍රපටය බිහි වූ ආකාරය, එහි පණිවිඩය, ශ්‍රී ලාංකික අනන්‍යතාව සහ මාතෘභූමියට ඇති බැඳියාව පිළිබඳ මෙන්ම, මෙම නිර්මාණය ප්‍රේක්ෂකයන් අතර ඇති කළ සංවාදය ගැනත් මෙහිදී අප අවධානය යොමු කරනවා.

Episode metadata supplied by the publisher feed · Published Aug 2, 2026

Embed this episode

NOW PLAYING

ශ්‍රී ලංකාව දෙස වෙනස් බැල්මක්: 'The Motherland' වාර්තාමය සිනමාපටය ගැන සංවාදයක්

0:00 22:52

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 22 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on August 2, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!