ශ්‍රී ලංකාවේ ගංවතුර හේතුවෙන් අවතැන්වූවන්ට සහන සැලසීමට ඕස්ට්‍රේලියාවේ රොටරි සමාජත් එකතුවෙයි episode artwork

EPISODE · Dec 1, 2025 · 9 MIN

ශ්‍රී ලංකාවේ ගංවතුර හේතුවෙන් අවතැන්වූවන්ට සහන සැලසීමට ඕස්ට්‍රේලියාවේ රොටරි සමාජත් එකතුවෙයි

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇතිවී තිබෙන ව්‍යසන කාරී තත්වයට ඔස්ට්‍රේලියාව තුලිනුත් විවිද කණ්ඩායම් එකතුවෙනවා අවශ්‍ය සහනාදාර ලබාදීමේ කටයුතු සිදුකරන්න. ඉතින් ඕස්ට්‍රේලියාවේ රොටරි සමාජය මේ වෙලාවේ ලංකාවේ රොටරි සමාජය සමග එකතුවෙලා හදිසි සහනාධාර ලබාදීමේ ව්‍යාපෘතියක නිරත වෙනවා කියල අපට දැනගන්න ලැබුනා. ඉතින් එහි විස්තර දැනගන්න අපි සම්බන්ධ කර ගත්තා ඕස්ට්‍රේලියාවේ Greater Sydney රොටරි සමාජයේ හරන් රාමචන්ද්‍රන් මහතා සහ ශ්‍රී ලංකාවේ රොටරි සමාජයේ (District 3220) හි District Governor ලෙස කටයුතු කරන ඩෙල්වින් පෙරේරා මහතා. ඉතින් පවතින තත්වය යටතේ ඔවුන් සහන ස්ලසීමේ ව්‍යාපෘති සිදුකරන ආකාරය ගැන තොරතුරු මේ සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Episode metadata supplied by the publisher feed · Published Dec 1, 2025

Embed this episode

Ready to play

ශ්‍රී ලංකාවේ ගංවතුර හේතුවෙන් අවතැන්වූවන්ට සහන සැලසීමට ඕස්ට්‍රේලියාවේ රොටරි සමාජත් එකතුවෙයි

0:00 9:16

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 9 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on December 1, 2025.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!