EPISODE · May 18, 2026 · 8 MIN
ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයට වසර 17 යි - සිඩ්නි හි නියඟලා මල් ස්මාරකයක් එළිදකී
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
බටහිර සිඩ්නි පෙන්ඩල් හිල්ස් ප්‍රදේශයේ මහජන උද්‍යානයක දී දෙමළ ප්‍රජා ස්මාරකයක් විවෘත කෙරුණා. දෙමළ අනන්‍යතාවයේ සංකේතයක් වන කාර්තිගෛ පූ නැතහොත් නියඟලා මලෙහි හැඩයෙන් මෙම ස්මාරකය නිර්මාණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා හමුදා සහ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර වසර තිහකට ආසන්න කාලයක් පැවැති ගැටුම යුද ජයග්‍රහණයකින් අවසන් වී මේ වසරේ මැයි 18 වෙනි දා ට වසර 17 ක් සපිරෙන පසුබිමක දී වීම සුවිශේෂී වනවා. මේ ඒ පිළිබඳ කරන විමසා බැලීමක්.
Embed this episode
NOW PLAYING
ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයට වසර 17 යි - සිඩ්නි හි නියඟලා මල් ස්මාරකයක් එළිදකී
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.