EPISODE · Feb 24, 2026 · 9 MIN
ශ්‍රී ලංකාවෙන් ලැබුණු නිදහස් අධ්‍යාපනය නිසයි අද මම මෙතන ඉන්නෙ - Officer of the Order of Australia ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය ඉලියතම්බි අම්බිගරාජා
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala Exclusive: ඕස්ට්‍රේලියාවේ ඇති ඉහළ ම රාජ්‍ය ගෞරව සම්මාන උළෙල වන ඕස්ට්‍රේලියානු විධානයේ (The Order of Australia) ගෞරව සම්මාන උළෙලේ දී 2026 වසරේ Officer of the Order of Australia AO ගෞරව සම්මානයට පාත්‍ර වූ UNSW හි ප්‍රකට ශ්‍රී ලාංකීය මහාචාර්ය ඉලියතම්බි අම්බිගරාජා මහතා SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස් ඇසුරෙන් සැකසූ විශේෂාංගය.
Embed this episode
Ready to play
ශ්‍රී ලංකාවෙන් ලැබුණු නිදහස් අධ්‍යාපනය නිසයි අද මම මෙතන ඉන්නෙ - Officer of the Order of Australia ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය ඉලියතම්බි අම්බිගරාජා
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.