EPISODE · Dec 4, 2025 · 8 MIN
ශ්‍රී ලංකාවට අවශ්‍ය කඩිනම් සහනාධාර ලබාදෙන්න 'Sri Lankan Australians' සංවිධානයත් එක්වේ
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ගංවතුර බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට විවිධ පාර්ශව මේ අවස්ථාවේ කටයුතු කරනවා. ඉතින් අපේම ශ්‍රී ලාංකිකයින්ට මේ උදව් අවශ්‍යම මොහොතේ විවිද පාර්ශව ඉතා යුහුසුළුව ආධාර එකතුකිරීමට සහ බෙදා හැරීමට කටයුතු කරමින් සිටිනවා. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Sri Lankan Australians සංවිධානයත් මේ හදිසි සහනාධාර ලබාදීමේ කටයුත්තට එකතුවෙලා තිබෙනවා. එම සංවිධානයේ සභාපති ආචාර්ය ලයනල් බෝපගේ සමග මේ හදිසි සහනාධාර ලබාදීමේ කර්තව්‍යය පිළිබඳව SBS සිංහල සේවයේ අප සිදුකල සාකච්චාවට සවන්දෙන්න
Embed this episode
NOW PLAYING
ශ්‍රී ලංකාවට අවශ්‍ය කඩිනම් සහනාධාර ලබාදෙන්න 'Sri Lankan Australians' සංවිධානයත් එක්වේ
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.