EPISODE · Apr 14, 2026 · 9 MIN
සිංහල අලුත් අවුරුදු දවස අවුරුදු 70 ට සැරයක් දවසකින් පස්සට යන්නේ ඇයි? තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග කරන පැහැදිලි කිරීම
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
සිංහල අලුත් අවුරුද්ද සෑම වසර 70 ට වරක් දවසකින් පහු වෙනි දවසට මාරු වෙන බව ඔබ දැන සිටියා ද? NASA ආයතනය ඇතුළු ලෝ ප්‍රකට අභ්‍යවකාශ හා තාරකා විද්‍යා අධ්‍යයන ආයතන හා විශ්වවිද්‍යාල රැසක සේවය කර ඇති ප්‍රකට තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග මහතා ඒ පිළිබඳ SBS සිංහල සේවයට දැක්වූ අදහස් ඇසුරෙන් සකස් කළ මේ වැඩසටහනට සවන් දෙන්න.
Embed this episode
Ready to play
සිංහල අලුත් අවුරුදු දවස අවුරුදු 70 ට සැරයක් දවසකින් පස්සට යන්නේ ඇයි? තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග කරන පැහැදිලි කිරීම
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.