සංක්‍රමණ වංචා වැළැක්වීමටත්, සංක්‍රමණ පද්ධතියේ විශ්වාසනීයත්වය ශක්තිමත් කිරීමටත් ඔස්ට්‍රේලියානු රජයෙන් මිලියන ගණනක ආයෝජනයක් episode artwork

EPISODE · May 18, 2026 · 9 MIN

සංක්‍රමණ වංචා වැළැක්වීමටත්, සංක්‍රමණ පද්ධතියේ විශ්වාසනීයත්වය ශක්තිමත් කිරීමටත් ඔස්ට්‍රේලියානු රජයෙන් මිලියන ගණනක ආයෝජනයක්

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

මෙවර අයවැයේ එක් ප්‍රධාන අවධානයක් යොමු වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණ පද්ධතියට සිදුකරන වෙනස්කම් වෙතයි. රට තුළ පවතින සේවක හිඟයට පිළියම් ලෙස, වඩාත් උසස් අධ්‍යාපනයක් ඇති, වැඩි කුසලතා සහිත, තරුණ සංක්‍රමණිකයන්ට ප්‍රමුඛතාව ලබා දෙන ස්ථිර සංක්‍රමණ වැඩසටහනේ මුළු ස්ථාන සංඛ්‍යාව 185,000ක් ලෙසම පවත්වාගෙන යන්න රජය තීරණය කර තිබෙනවා. ඒ අතරින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් කුසලතා සහිත සංක්‍රමණිකයන් සඳහා වෙන් කිරීමට නියමිතයි. විශේෂයෙන්ම ආබාධිත ප්‍රජාව, බහුසංස්කෘතික ප්‍රජාව, සහ ස්වදේශික ජනතාව වෙනුවෙන් කටයුතු කරන සංවිධාන, මෙවර අයවැය තම ප්‍රජාවන්ට බලපාන ආකාරය පිළිබඳවත් අදහස් පළ කර තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු තමයි අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ

Episode metadata supplied by the publisher feed · Published May 18, 2026

Embed this episode

Ready to play

සංක්‍රමණ වංචා වැළැක්වීමටත්, සංක්‍රමණ පද්ධතියේ විශ්වාසනීයත්වය ශක්තිමත් කිරීමටත් ඔස්ට්‍රේලියානු රජයෙන් මිලියන ගණනක ආයෝජනයක්

0:00 9:03

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 9 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on May 18, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!