EPISODE · Jun 24, 2026 · 4 MIN
සරණාගතයෙකු ලෙස පැමිණ ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික පසුබිමක් සහිත මහාචාර්ය ටෙරන්ස් ජෙයරත්නම්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
2026 වසරේ රාජකීය ජන්ම දින සැමරුමට සමගාවීමව ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව අතර ගැනෙන ඕස්ට්‍රේලියානු විධානයේ සාමාජික (Member of the Order of Australia AM) සම්මානයෙන් පිදුම් ලැබූ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඕස්ට්‍රේලියානු පාලක මණ්ඩල ප්‍රධානියා සහ ගෝලීය පුරවැසි සංවිධානයේ ඔස්ට්‍රේලියා ප්‍රධානියා, මොනෑෂ් සහ දකුණු ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයන්හි මහාචාර්ය ටෙරන්ස් ජෙයරත්නම් මහතා පිළිබඳ SBS සිංහල ගෙන එන කෙටි සටහන.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
Embed this episode
Ready to play
සරණාගතයෙකු ලෙස පැමිණ ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික පසුබිමක් සහිත මහාචාර්ය ටෙරන්ස් ජෙයරත්නම්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.